2020වන විට ශ්‍රී ලංකාවේ රැකියා, ආදයම, නිවාස වැඩිවීම සිදු වන අතර 2025වන විට ශ්‍රී ලංකාව ණය බරින් නිදහස් රටක් – අගමැති

වර්ෂ 2020වන විට ශ්‍රී ලංකාවේ රැකියා, ආදයම, නිවාස වැඩිවීම සිදු වන අතර ම අධ්‍යාපනයත් දියුණු වන බවත් 2025වන විට ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන් ම ණය බරින් නිදහස් රටක් බවට පත්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (29) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවැති කොළඹ දිස්ත්‍රික් සැමට සෙවණ විසිරි නිවාස … Continue reading 2020වන විට ශ්‍රී ලංකාවේ රැකියා, ආදයම, නිවාස වැඩිවීම සිදු වන අතර 2025වන විට ශ්‍රී ලංකාව ණය බරින් නිදහස් රටක් – අගමැති